සමථ මණ්ඩල ක්‍රමය පිළිබද අධ්යානයකදී වැදගත් බ්ලොග් සටහනක් හමුවිය.මෙම සටහනේ සදහන් කරුණු සමථකරණයේ යෙදෙන්නන්ටත් අදාල බලධාරින්ටත් මෙන්ම මහජනතාවටද එකසෛ් ප්‍රයෝජනවත් විය හැකි බැව් සිතන බැවින් එම සටහනේ කිසිදු කොටසක් පිටපත් කිරීමකින් හෝ උපුටා ගැනීමකින් තොරව ඒමෙන්ම මුල් අයිතිකරුට අගතියක් නොවන පරිදි සටහනේ සබැදිය මෙහි ඵල කරමි. පහත සදහන් සැබදියෙන් ඔබට එම සටහන් බැලිය හැකි අතර එම සටහනේ ඇති සබැදිය මගින් අදාල නඩුතීන්දුවද පරිශීලනය කළ හැක.
මහජනයා අතර ඇතිවන ආරවුල්, ඒවාට ගොදුරු වන්නන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් ඇති කරවයි. ආරවුල් නිරාකරණය සඳහා සරල සහ සාර්ථක ක්‍රියාවලියක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ලංකාවට හදුන්වා දී ඇත. සමථ මණ්ඩල ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටුවන්නේද මහජන සේවාවක් ලෙස එය අගය කළ හැකිද යන්න පිළිබද සාධාරණවූත් සදාචාර සම්පන්න වූත් විවේචනාත්මක විමර්ශණයක යෙදීම මෙම බ්ලොක් සටහනේ අරමුණයි. සමථ මණ්ඩල ක්‍රමය මහජනතාවට වඩාත් සමීප විය යුතු බව ඒ පිළිබද දීර්ඝ කාලීන පර්යේෂණයක යෙදී සිටින සටහන් කරුගේ අදහස වේ.
Subscribe to:
Post Comments (Atom)
සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......
දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...
.jpg)
-
දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...
-
සමථ මණ්ඩලයක් පත් කරන්නේ කෙසේද? සමථ මණ්ඩල පත්කිරීම ප්රශ්නකාරිද ? සමථ මූල මණ්ඩලය සහ සමථ මණ්ඩලය කියන්නේ මොකක්ද කියල අපි කලින් සටහනකින් සා...
-
උසාවියට ගියහම මොනවද වෙන්නෙ , සමථ මණ්ඩලේදි මොනවද වෙන්නෙ කියන කාරණා ගැන තොරතුරු ටිකක් පෙර සටහන් වල ලියල තිබ්බට ඒ සටහන අවසානයකින් තොරව අවසන...
No comments:
Post a Comment