මහජනයා අතර ඇතිවන ආරවුල්, ඒවාට ගොදුරු වන්නන්ගේ ජීවිත වලට විශාල බලපෑමක් ඇති කරවයි. ආරවුල් නිරාකරණය සඳහා සරල සහ සාර්ථක ක්‍රියාවලියක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ලංකාවට හදුන්වා දී ඇත. සමථ මණ්ඩල ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු නිසි පරිදි ඉටුවන්නේද මහජන සේවාවක් ලෙස එය අගය කළ හැකිද යන්න පිළිබද සාධාරණවූත් සදාචාර සම්පන්න වූත් විවේචනාත්මක විමර්ශණයක යෙදීම මෙම බ්ලොක් සටහනේ අරමුණයි. සමථ මණ්ඩල ක්‍රමය මහජනතාවට වඩාත් සමීප විය යුතු බව ඒ පිළිබද දීර්ඝ කාලීන පර්යේෂණයක යෙදී සිටින සටහන් කරුගේ අදහස වේ.
Subscribe to:
Post Comments (Atom)
සමථකරණයේ දිසානතිය - නෙතග බැල්මක්......
දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...
.jpg)
-
දැන් දැන් සමථ මණ්ඩල ගැන සමාජමාධ්‍යවල පලවන පොස්ට් වලට ලැබෙන කොමන්ට්ස් අනුව තදබල විවේචනද නැතිවාම නොවෙයි. https://www.facebook.com/search/top...
-
සමථ මණ්ඩලයක් පත් කරන්නේ කෙසේද? සමථ මණ්ඩල පත්කිරීම ප්රශ්නකාරිද ? සමථ මූල මණ්ඩලය සහ සමථ මණ්ඩලය කියන්නේ මොකක්ද කියල අපි කලින් සටහනකින් සා...
-
සමථකාර වරයා කෙසේ විය යුතුද ? සමථ මණ්ඩල පණතට අනුව සමථ කරණය කියන්නේ කුමක්ද යන්න ගැන නිර්වචනයක් කරල තියනව. නිත්‍යාණුකූල මාර්ග වලින් ආරවුල...
No comments:
Post a Comment